Homenews වාහන මිල අඩුවීම ගැන අනාවරණයක් ... byEditorial Staff -October 26, 2025 0 වාහන මිල ගණන් අඩුවීමට හේතුව විශාල ලෙස මෙරටට වාහන ආනයනය කිරීම බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති අරෝෂ රොද්‍රිගෝ පැවසුවේ පවතින තත්ත්වය තවත් මසක පමණ කාලයක් පවතිනු ඇති බවයි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter