රන් පවුමක මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න - කැරට් 24 ම වෙන්නේ මෙච්චරයි


අද(19) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණඛි ඊයේ(18) දිනයට සාපේක්ෂව විශාල වෙනසක් දක්නට නොලැබේ.

ඒ අනුව අද මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,050ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,020ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,023ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,275ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,040ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,230ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,045ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,545ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post