මිල වෙනස් වුණාද..? ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න...


මේ කියන්න යන්නේ ලිට්‍රෝ ගෑස් මිල ගැන ඇසෙන විශේෂ ආරංචියයි..

ඒ අනුව ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas) නිවේදනය කර තිබෙනවා.

පවතින මිල ගණන් ඒ අයුරින්ම ඉදිරි මාසය සඳහා ද වලංගු වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post