දින කිහිපයකට පසු රන් මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න..

අද දවසේ රන් මිල ගැන නම් මේ ඇසෙන විශේෂ ආරංචිය ඇත්තටම ඔබට නම් විශේෂ වේවි.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. 

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,443,503.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 373,450.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,920.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,680.00ක් සහ රුපියල් 44,560.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post