ඉරානය සමඟ ගැටුම් අවසන් කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණාත්මක පියවරක්


මැදපෙරදිග පවතින සතුරුකම් "සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම" (Complete and total resolution) සම්බන්ධයෙන් ඉරානය සමඟ "ඵලදායී සාකච්ඡා" පවත්වා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. 

මෙම සාකච්ඡාවල ප්‍රගතිය සලකා බලා, ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහක කාලයකට කල් තැබීමට ඔහු නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post