ලෝක යුද්දයක් ලංකාව උඩින් ඇවිලේ…

ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබිය යුධමය තත්ත්වය මැද චීනයට ද චෝදනා එලවමින් තිබේ.

පසුගියදා ඉන්දීය ගුවන් යනා දෙකක් බිම හෙලා ඇත්තේ චීනයේ සහයෝගයෙන් බවට ඇමරිකාව චෝදනා එල්ල කරයි.

නමුත් චීනය විසින් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ඉන්දීය හමුදා කඳවුරු තුනකට පකිස්ථානය විසින් මිසයිල හා ඩ්‍රෝන යනා මගින් ප්‍රහාර එල්ල කළ බවට ඉන්දියාව විසින් කරන චෝදනාව පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි.

අදාළ ප්‍රහාරයෙන් පසු කාශ්මීර ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට විදුලියද විසන්ධි වී තිබිණ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload