
පසුගිය දිනවල රන් මිල නිරන්තරයෙන් උච්චාවචනය වුවත් අද(29) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ෛඉයේ දින මිල ගණන්වලට සාපේක්ෂව විශාල ලෙස වෙන නොවෙන බව වාර්තා වේ.
ඒ අනුව අද දින මෙර රන් මිල සඳහන් වූයේ,
ඒ, කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 354,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 380,015ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,150ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,160ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 310,625ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,565ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 266,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 284,960ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
