Homenews ලාෆ්ස් ගැස් පාරිභෝගිකයන්ටත් මේ මස මිල සංශෝධනය ගැන දැනුම්දීමක් - රටම හෙව්ව මිල ගණන් මෙන්න byEditorial Staff -August 06, 2026 0 අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර ඇත.ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බව සමාගම වැඩිදුරටත් පාරිභෝගිකයන්ට දන්වයි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter