පෝය නිසා රත්තරන් ගන්න යැවෙන් නැද්ද? අද ඊයෙටත් වඩා රන් මිල පහළටම යයි - අලුත්ම මිල ගණන් මෙන්න


පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ(28) දින රන් මිල පහළ බැස තිබුණ අතර අද(29) දින රන් මිල ඊයේ දිනයටත් වඩා පහළ ගොස් ඇත.

ඒ අනුව අද දින වාර්තා රන් මිල ගණන් පහතින්,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,930ක් සහ එහි විකුණුම් මිල රුපියල් 384,935ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 352,595ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,385ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,860ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,770ක් සහ එහි විකුණුම් මිල රුපියල් 288,800ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.        

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post