හෙට සහ අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය සදහන් කර තිබේ .
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය සදහන් කර තිබේ .
ඒ අනුව හෙට (27) පස්වරු 07.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.