මේ දිනවල ඔබ වඩාත් පරිස්සමෙන්.. ලංකාවේ දෙවැනියට වැඩිපුරම බෝ වන රෝගය ගැන විශේෂ අනාවරණක්..


මේ ඇසෙන්නේ ඔබ දැනුවත් විය යුතු තවත් එක් විශේෂ කතාවක්. 

වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක් පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post