
දවසින් දවස අහස උසට ගිය රන් මිලේ නොසිතූ වෙනසක් අද වෙලා.
ඊයේට වඩා අද රන් මිල 1% කින් විතර පහළ බැහැලා තියෙනවා.
මේ සතිය පුරාම මිල අඩුවීමක් දකින්න ලැබෙන නිසා රත්තරන් ගන්න හිතාගෙන ඉන්න අයට නම් මේක හොඳ අවස්ථාවක්.
හැබැයි මතක තියාගන්න, මිල ටිකක් අඩු වුණාට ගිය අවුරුද්දට වඩා තවමත් රන් මිල 68% ක් වගේ ලොකු මට්ටමකයි තියෙන්නේ.
ඒ නිසා මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක ඔබේ අතේ!
අලුත්ම මිල ගණන් මෙන්න:
| Gold Unit | Gold Price |
|---|---|
| Gold Ounce | Rs. 1,468,635.00 |
| 24 Carat 1 Gram | Rs. 51,810.00 |
| 24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 414,450.00 |
| 22 Carat 1 Gram | Rs. 47,500.00 |
| 22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 379,950.00 |
| 21 Carat 1 Gram | Rs. 45,340.00 |
| 21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 362,700.00 |