අගමැතිතුමිය කොළඹ නාලන්දා විද්‍යාලයට

කොළඹ නාලන්දා විද්‍යාලයේ 100 වන සංවත්සරය නිමිත්තෙන් ඉදි කෙරුණු නවෝත්පාදන ගොඩනැඟිල්ලේ “ධර්මා ගුණසිංහ මන්දිරය” අද දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුරතින් විවෘත වුණා.

නාලන්දා විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් බිහි කළ කීර්තිමත් හිටපු විදුහල්පතිවරයෙකු වූ ධර්මා ගුණසිංහට උපහාර පිණිස මෙය ඉදිකරනු ලැබුවා.

මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ අවසන් කිරීමට ඇස්තමේන්තුගත මුදල රැපියල් මිලියන 600ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post