
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ තීරණාත්මක සාධකයක් වන එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7යි7.5% මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙම තීරණයත් සමඟ ඉදිරි කාලසීමාව තුළ බැංකු ණය පොලී අනුපාත සහ තැන්පතු පොලී අනුපාත ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ආර්ථිකයේ ස්ථාවරත්වය රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි මහ බැංකුව පවසන්නේ.