
මේ දිනවල පහළ ගොස් ඇති රන් මිල අද (28) දින ඊයේ (27) දිනයට සාපේක්ෂව යළි පහළ ගොස් ඇත.
ඒ අනුව අද දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 393,015ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,915ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,913ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,725ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,930ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,715ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
