
අද (27) දින සිට ලබන ඉරිදා (30) දින තෙක් වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා මෙසේ ක්‍රියාවිරහිත කරන ලෙසයි.
