බටහිර මනාලියක් ලෙස හැඩවුණු අමායා ආදරණීය පෙම්වතා යොහාන් සමඟින්, යුග දිවියට..

amaya adhikari wedding 2026

ඇය ටිකක් වෙනස් චරිතයක්..

සාමාන්‍යයෙන් මේ වගේ ගති ගුණ තියන බොහෝ දෙනාට සමාජයෙන් විවේචන එල්ල වුණත්, අමායා නම් ඒ කියන කතා එච්චරටම ගණන් ගන්නේ නැති කෙනෙක්..

ඇය කොහොමත් මේ එල්ල වෙන විවේචන ගණන් නොගෙන ගොඩක් ලස්සන ජීවිතයක් ගෙවන්නේ
ගොඩක් නිදහසේ...

මේ ළඟදී දවසක අමායා ඇගේ පෙම්වතා යොහාන් එක්ක විවාහ දිවියට එළඹිලා තියෙනවා.

බලන්නකෝ ඒ දෙන්නගේ ඒ ලස්සන විවාහයේ සුන්දර රූප සටහන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post