"බලන් ඉන්න බෑ මෙයා ඉන්න විදිහ.." සංගීත් සංවේගයෙන් යුතුව මුහුණුපොතට සටහනක් එක්කරයි...


සංගීත් - දිනී කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන චරිත ද්විත්වයක්. මේ දෙන්නාට ආදර කරන අය බොහෝමයි.

මෙන්න ඒ අයගේ මුහුණුපොතේ අද ටිකක් සංවේදී සටහනක් එක්කරලා තිබුණා.

දිනිති හදිසියේම අසනීප වෙලා.

ඉතින් සංගීත් සැමියෙක් විදිහට ඇය ළඟින්ම ඉන්නවා. ඔන්න ඉතින් සංවේදී සටහනක් එක්කරමින් සංගීත් දිනිතිගේ ඡායාරූපයක් මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

ඉතින් අපිත් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post