
ලෝක බොරතෙල් මිල ඉහළ ගිය පසු එම මිලට වඩා මෙරට ඉන්ධන මිල ඉහළ දැමූ බවට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදු කරන ප්‍රකාශවලට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අද(3) පිළිතුරු ලබා දුන්නා.
කෙසේ වෙතත් මෙරට තෙල්මිල ඉහළ දමා ඇත්තේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරමින් බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
