අද සිට මේ ප්‍රවාහන ගාස්තු ඉහළට


අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම සඳහන් කරයි.

ඒ අනුව එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා මේ බව සදහන් කළා.

ඒ අද (01) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post