රත්තරන් අඩුවට ගත්ත කාලේ ඉවරයි - උඩුයටිකුරු වූ අද රන් මිල මෙන්න


විටෙන් විට ඉහළ පහළ යන මෙරට රන් මිල අද(1) දින නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝකෙ වෙළඳපොළේ රන් මිල ගණන්වලට අනුව ශ්‍රී ලංකාවේ අද දින රන් මිල පහතින් දැක්වේ.

රන් අවුන්සයක මිල රුපියල් 1,382,654ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 357,750ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,780ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,720ක් සහ රුපියල් 42,690ක් වශයෙන්.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් යළි පරික්ෂා කිරීම සුදුසුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post