හෙට පැය 10ක ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය මඟින් හෙට (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව දන්වා ඇත.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය මඟින් හෙට (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව දන්වා ඇත.
ඒ කළුතර ඇතුළු වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහායි.
එසේම මෙම ජල කප්පාදුව හෙට දින උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා සිදු වන බව දන්වා ඇත.
මෙසේ මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව ලෙස, ජල සම්පාදන මණ්ඩලය දක්වා ඇත්තේ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීමයි.