රන්මිල අදත් පහළ බසී.. පවුමක නව මිල මෙන්න..


අදත් රන්මිල පහළ බැස තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. 

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,379,668.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 356,950.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,670.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,620.00ක් සහ රුපියල් 42,590.00ක් ලෙසයි සඳහන් වූයේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post