අලුත් මාසයක් ඇරඹුණා පමණයි.. රන් මිලේ සිදුවූ දැවැන්ත වෙනස මෙන්න..


අප්‍රේල් මාසය ඇරඹුණා විතරයි. රන් මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? 

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,375,280.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 355,850.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,520.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,480.00ක් සහ රුපියල් 42,460.00ක් ලෙසයි සඳහන් වූයේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post