ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්


වයින පුරා පවතින දියර පෙට්‍රෝලියම් ගෑස් (LP Gas) අවශ්‍යතාවය කිසිදු බාධාවකින් තොරව සපුරාලීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

මෙහිදී එම සමාගම අවධාරණය කර සිටින්නේ ඉදිරි අප්‍රේල් මස අවසානය දක්වා අවශ්‍ය වන ගෑස් තොග මේ වන විටත් සුරක්ෂිතව පවතින බවයි. මෙම තොග මාලදිවයිනේ පිහිටි ගබඩා සංකීර්ණවල රඳවා ඇති අතර, දින තුනකට වරක් බැගින් ගෑස් රැගත් නෞකා දිවයිනට ළඟා වීමට නියමිතය.

සැපයුම් ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් පහත සඳහන් නෞකා මාලදිවයින වෙත ළඟා වීමට නියමිත බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි:

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post