අනතුරට පත්වූ ඉරාන නෞකාව ගැන අනාවරණයක්


අනතුරට පත්වූ  ඉරාන නෞකාව ගැන  අනාවරණයක් 

ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් අනතුරට ලක්වූ නෞකාව ඉරාන නාවික හමුදාවට අයත් බවට අනාවරණය වී තිබේ.

එහි සිටින 35 දෙනෙකු පමණ නාවික හමුදාවේ ගලවා ගැනීමේ මෙහෙයුමක් මඟින් බේරාගෙන කරාපිටිය රෝහල වෙත රැගෙන එ‌මින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. 

Source: adaderana.lk

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post