ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් කරාපිටිය රෝහලට රැගෙන යන නවතම දර්ශන



අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි තුව‍ාල ලැබූ 30 දෙනෙකු පමණ ගාල්ල ජාතික රෝහලට රැගෙන එමින් පවතින බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post