
ඔබ හිතනවාටත් වඩා වේගයෙන් අද දවසේ රන්මිල වෙනස් වී තිබෙනවා.
කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,530,896.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,010.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,510.00ක් සහ රුපියල් 47,260.00ක් ලෙසයි සඳහන් වූයේ.