
රථ වාහන කොට්ඨාස භාර පොලිස් නිලධාරින් විසින් මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලද කාන්තාවක් පොලිසියට දැඩි විරෝධය පළ කර ඇත.
උඩුගම්ලග ප්‍රදේශයේ දී මෙම කෝලාහලය සිදුව ඇති අතර එහිදී ඇය කියා ඇත්තේ තමන් රන්මල් කොඩිතුවක්කුගේ සහෝදරිය බවයි. තමන් කිසිදු වරදක් කර නොමැති බවද පැවසූ සියළු ලියකියවිලි ඇති බව පවසමින් කෑ ගසා ඇත.
නමුත් ඇය මාර්ග නීති කැඩූ බව පවසමින් ප‍්‍රදේශවාසීන්ද ඇයට විරුද්ධව අදහස් පල කර ඇත.
ඇය පැවැසූ රන්මල් කොඩිතුවක්කු නැමැත්තා කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
මහා උරුග දැවැන්තයගේ නංගි කියන්නේ..🧐🤨 පොලිසියට වෙනම ශෙෂන් තියන්න වෙනවා මේවා හැඩල් කරන්න..😬මහා උරුග දැවැන්තයගේ නංගි කියන්නේ..🧐🤨 පොලිසියට වෙනම ශෙෂන් තියන්න වෙනවා මේවා හැඩල් කරන්න..😬
Posted by For the Public Service on Friday, October 31, 2025