හැමෝම හොයපු අද රන් මිල

අද (10) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත.

ඒ ලෝක වෙළඳපොළේ රන් මිල ගණන්වලට අනුවයි.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට නොලැබේ.

එසේ වුවද මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.


කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල 
කැරට් 24 LKR 307,500 LKR 316,000
කැරට් 22 LKR 281,900 LKR 289,300
කැරට් 21 LKR 268,800 LKR 276,600
කැරට් 18 LKR 230,600 LKR 236,900

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post