ලබන 19 වනදා සිට සතියක් පුරා වෙන්න යන දේ මෙන්න

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

ඊයේ (12) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 19,724 දෙනෙකු සොයා ගෙන ඇති අතර, ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload