යුද ගිනි මැද මෙරට රන් මිලත් උඩුයටිකුරු වෙයි - ලංකාවම හොයපු අද රන් මිල මෙන්න


මැදපෙරදිග යුද උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඇතුළු රන්, රිදී මිල උච්චාවචනය වන පසුබිමක ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ද නිරන්තරයෙන් ඉහළ පහළ යයි.

ඒ අනුව ඊයේ දිනයට සාපෙක්ෂව අද(24) දින මෙරය රන් මිල ඉහළ ගොස් ඇත.

එය වාර්තා වූයේ පහත පරිදීයි,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 391,985ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 336,152ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,022ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,065ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,920ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,215ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,945ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post