පැයට කිලෝමීටර් 50ක වේගයෙන් එන චණ්ඩ සුළඟ - අද දවසේ අවදානමට ලක්වන ප්‍රදේශ මෙන්න


අද දවසේ අවදානමට ලක්වන ප්‍රදේශ මෙන්න

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50 දක්වා වේගවත් තද සුළං ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.

ජනතාවට මේ පිළිබද සූදානමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී

land_pdf (3) by kanchana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post