
අද(02) දින මෙරට රන් මිල නැවත වතාවක් වෙනස් වී ඇත.
ඒ ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන් පවුමේ මිල සුළු වශයෙන් අඩුවීමක් වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින්,
රන් අවුන්සයක මිල රුපියල් 1,380,081ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 357,100ක්
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,690ක්
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,640ක් සහ රුපියල් 42,610ක් වේ.
කෙසේ වෙතත් රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය.
