Homenews අපොස උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - පාසල් පවත්වන දින ගණන් ගැන කාලසටහනක් නිකුත් වෙයි byEditorial Staff -June 12, 2026 0 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2026) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 2026.08.07 දින දක්වා පාසල් පවත්වන දින ගණන් දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කර ඇත.එම නිවේදනය පහතින් දැක්වෙයි. උසස් පෙළ by ashfa Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter