අද විශේෂ රථවාහන සැලැස්මක් - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්


පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොළඹ කොච්චිකඩේ, සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් අද (13) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

මංගල්‍යයට සමගාමීව අද දහවල් 02.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සුරුවම රැගත් දේව පෙරහර වෙරළබඩ පොලිස් වසමට අයත් මාර්ගයන්හි වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

රථවාහන සැලැස්ම පහතින්,

කොළඹ කොච්චිකඩේ අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක් by ashfa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post