
දින කිහිපයකට පසු රන්මිලේ සැලකියයුතු වෙනසක් අද වාර්තා වෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන කතාවයි.. අද දවසේ රන්මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල්ක් 1,360,720.00 ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 352,000.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,000.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,000.00ක් සහ රුපියල් 42,000.00ක් ලෙසයි සඳහන් වූයේ.
