මහ වැස්සට පල්ලම් බහින රන් මිල - අද හොඳටම අඩු වෙයි - මිල ගණන් මෙන්න


ජාත්‍යන්තර උණුසුම මැද උඩ පහළ යන රන් මිල ගණන් අනුව අද(14) දින මෙරට රන් මිල පහත පරිදී වාර්තා වේ.

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් අවුන්සයක මිල රුපියල් 1,398,394ක් ලෙසත්

කැරට් 22ක පවුමක මිල රුපියල් 361,800ක් ලෙසත්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,330ක් ලෙසත්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,220ක් සහ රුපියල් 43,170ක් ලෙසත් සටහන් වේ.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්ඡාවචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරික්ෂා කර බැලීම සුදුසු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post