
සිංහල සිනමාවේ කවුරුත් ආදරය කරන ඔහු ගැන මේ ඇසෙන්නේ සංවේදී ආරංචියක්.
ප්‍රවීණ රංගන ශිල්පී මහේෂ් ජයසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු සිංහල සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක කිහිපයක් තිස්සේ සිය රංගන දායකත්වය ලබාදුන් ප්‍රකට නළුවෙක් වන අතර, ඔහුට කලා ලෝකයේ බොහෝ දෙනා සංවේගයෙන් යුතුව සටහන් පළකර තිබුණා.