
ඊයේ දිනයට සාපේක්ෂව අද (2026.04.24) ගෝලීය වෙළෙඳපොළේ රන් මිල සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ. ඒ අනුව අද රන් අවුන්සයක මිල ඩොලර් 4,701.07 ක් ලෙස වාර්තා වේ.
මේ අතර ඊයේ රන් අවුන්සයක මිල ඩොලර් 4,734.42 ක් විය.
මෙම තත්ත්වය තුළ කොළඹ චෙට්ටියාර් වීදියෙන් ලැබුණු තොරතුරුවලට අනුව අද (2026.04.24) කැරට් 22 රන් බාර් එකක මිල රුපියල් 362500 ක් ලෙස වාර්තා වී තිබේ.
කැරට් 24 රන් බාර් එකක මිල රුපියල් 394000 ක් ලෙස වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.