
රන් මිල ගැන අදත් ඇසෙන්නේ ඔබට සතුටු හිතෙන ආරංචියක්.. ඔන්න අද දවසේත් රන්මිල නැවත වතාවක් අඩුවෙලා.
ඒ මිල සටහන් වන්නේ මෙන්න මේ විදිහටයි.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,383,845.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,050.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,820.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,760.00ක් සහ රුපියල් 42,720.00ක් ලෙසයි සඳහන් වූයේ.