
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ අක්කරයක අස්වනු නෙලීම සඳහා ගොවීන්ට ඉන්ධන ලීටර් 15ක් ලබාදීමට තීරණය කළ බවයි.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සඳහන් කළේ, සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20ක් ලබා දෙන බවය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ඉන්ධන ලබාගැනීම සඳහා QR ගොවීන්ට ක්‍රමවේදය අවශ්‍ය නොවන බවයි.
එමෙන්ම, ඉන්ධන ලබාදීමේදී ගොවීන්ට සෘජුවම සහ නිසි පරිදි ප්‍රමාණය ලැබෙන ලෙස පාලන කටයුතු ආරම්භ කර ඇති අතර,මෙම පියවර, ගොවීන්ගේ අස්වනු කටයුතු කාර්යක්ෂම ලෙස සිදු වීමට සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට ඇති බාධක අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
Saman
ReplyDeleteචෙන්සො මැශින් ක්‍රියා කරුවන්ට මෙක බලපානවද
ReplyDeleteLAHIRU SAMPATH KUMARA
ReplyDeleteමාලිමාව ආන්ඩුවේ වෙන් ද කිව්වෙ
ReplyDeleteගොයියෝ තෙල් ගෙදර අරගෙන යයි අපිට හාන්න ටැක්ටර් වලට දෙන්න ඔනි qr එකට 200වත් අඩුම කැන් වලට ගේන්න ලියුමක් පොලිසියේ න් අල්ලනවා නැත්තම්
ReplyDelete👍✋
Deleteexcavator welata kohomada ganne
ReplyDelete