Homenews සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි [VIDEO] byEditorial Staff -March 04, 2026 0 ඉන්දියන් සාගරයේදී අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter