
අද දවසේ රන්මිලෙහි සැලකිය යුතු වෙනස්කමක් දක්නට ලැබුණා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,442,817.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,900.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,660.00ක් සහ රුපියල් 44,540.00ක් ලෙසයි සඳහන් වූයේ.