මේ අයට තියෙන ඉන්ධන ගැටලු වහාම දන්වන්නැයි දැනුම්දෙයි


ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන සහය දුරකථන සේවාවක් ආරම්භ කර දී ඇත.

ඒ අනුව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ කර්මාන්තයට අදාළ ඉන්ධන ගැටලු කඩිනමින් යොමු කිරීමට පහත අංකය අමතන ලෙසයි.

අඳාළ අංකය - 0114323389

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post