අද නම් සහනයක්.. මෙන්න බලන්නකෝ රන්මිලට වෙලා තියන දේ..


අද දවසේ රන්මිල සුළු වශයෙන් අඩුවී තිබෙනවා.. ඉතින් මේ ඒ ගැන අද දවසේ ඇසෙන කතාවයි. 

අද දවසේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,563,699.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 55,160.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 50,570.00ක් සහ රුපියල් 48,270.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post