රත්තරන් ගැන හැමෝම හොයපු මිල විස්තරේ මෙන්න - අද අලුත්ම රන් මිල ගණන්


දිනෙන් දින ලෝක වෙළෙඳපොළේ රන් මිල සංශෝධනය වෙන පසුබිමක දේශීය රන් මිල ද විටින් විට උච්චාවචනය වීම දක්නට ලැබේ.

ඉකුත් දින කිහිපයේදී පහළ ගිය රන්මිල යළි ඉහළ යෑමේ තත්ත්වයක් දක්නට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිලට සාපේක්ෂව අද මෙරට රන් මිල පහත ආකාරායට වාර්තා වී ඇත.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට මිල ගණන් පරීක්ෂා කිරීම උචිත වේ.

ශ්‍රී ලංකාවේ රන් මිල පහතින්,

රත්තරන් කැරට් 24 ග්‍රෑම් 8 ක මිල රු.395,000

රත්තරන් කැරට් 22 ග්‍රෑම් 8 ක මිල රු.362,000

රත්තරන් කැරට් 21 ග්‍රෑම් 8 ක මිල රු.345,500

රත්තරන් කැරට් 18 ග්‍රෑම් 8 ක මිල රු.296,000

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post