රන් මිල කාගේත් ඇස් මවිත කරයි.. පවුමක මිල අද නතරවුණු තැන මෙන්න..


මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ කතාවයි. 

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,603,649.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,570.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,860.00ක් සහ රුපියල් 49,500.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post