Homenews පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක් byEditorial Staff -February 28, 2026 0 හෙරොයින් සහ අයිස්වලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේ දී වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් සහ පාසල් යන වයසේ දරුවන් 7,950ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter