වාහන ගන්න ඉන්නවනම් දැන්ම ගන්න.. පහළම වැටෙයි.. මිල ගණන් මෙන්න


මෙරටට වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු, දැනට මෙරට තුළ භාවිතා වන මෝටර් රථවල මිල ගණන් පහළ යමින් පවතී.

වාහන අලෙවිකරුවන් පවසන්නේ, නවීන මාදිලිවල වාහන ආනයනය සිදුවීම සහ ඒවායේ මිල ගණන් සාධාරණ මට්ටමකට පැමිණීම හේතුවෙන් පාවිච්චි කළ වාහනවල මිල පහත වැටී ඇති බවයි.

පසුගිය වසරේ වාහන ආනයනය නැවත ආරම්භ වීමට පෙර පැවති මිල ගණන් සහ වත්මන් වෙළඳපොළේ (ජනවාරි 20 වන දින වන විට) පවතින මිල ගණන් පහත දැක්වේ:

වාහනය

පෙර මිල

නව මිල

ටොයෝටා – ප්‍රිමියර් – 2017එක්කෝටි හැට ලක්ෂයයිඑක්කෝටි හතළිස් ලක්ෂයයි
ටොයෝටා – විට්ස් – 2018ලක්ෂ 90යිලක්ෂ 70යි 
ටොයෝටා – ඇක්වා ජී – 2012ලක්ෂ 75යිලක්ෂ 63යි
හොන්ඩා – වෙසල් – 2014ලක්ෂ 96යිලක්ෂ 85යි
හොන්ඩා – ෆිට් – 2012 ලක්ෂ 83යිලක්ෂ 62යි
හොන්ඩා – ග්‍රේස් – 2014ලක්ෂ 95යිලක්ෂ 83යි
නිශාන් – එක්ස් ට්‍රේල් – 2015එක්කෝටි හතලිස් ලක්ෂයයි ලක්ෂ 95යි
සුසුකි – වැගන් ආර් – 2014 ලක්ෂ 62යිලක්ෂ 50යි
සුසුකි – ඇල්ටෝ – 2015 ලක්ෂ 39යි ලක්ෂ 32යි
සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 ලක්ෂ 52යිලක්ෂ 45යි
 මයික්‍රෝ – පැන්ඩා – 2015ලක්ෂ 30යි

ලක්ෂ 35යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post